පාට පිරුණ බිත්ති උනත්සතුන් පිරුණු රූප කොලත්තනිකම දුක වපුරයි නම්කොහෙද සතුට පොඩි පුතු හටහඬයි තනිව කොණකට වීකීරි ගැහෙන තුරු හදවතමම තනි වුනා නේද කියලා හැඟීමක් මුල්ම වතාවට මට ආවේ මාව මොන්ටිසෝරියේ පළවෙනි දවසේ අම්මා තනිකරලා ගෙදර ආපු දවසෙයි.., ඒ සිද්ධිය මට ආපහු මතක් උනා මේ පද පෙළ දැකලා..
ඔව් ලිෂ්.... ඒ කාලේ ආපහු මටත් මතක් වෙලා තමයි මේක ලියවුණේස්තුතියි බෙදාගත්තට!
පාට පිරුණ බිත්ති උනත්
ReplyDeleteසතුන් පිරුණු රූප කොලත්
තනිකම දුක වපුරයි නම්
කොහෙද සතුට පොඩි පුතු හට
හඬයි තනිව කොණකට වී
කීරි ගැහෙන තුරු හදවත
මම තනි වුනා නේද කියලා හැඟීමක් මුල්ම වතාවට මට ආවේ මාව මොන්ටිසෝරියේ පළවෙනි දවසේ අම්මා තනිකරලා ගෙදර ආපු දවසෙයි.., ඒ සිද්ධිය මට ආපහු මතක් උනා මේ පද පෙළ දැකලා..
ඔව් ලිෂ්.... ඒ කාලේ ආපහු මටත් මතක් වෙලා තමයි මේක ලියවුණේ
ReplyDeleteස්තුතියි බෙදාගත්තට!