Tuesday, July 4, 2017

Parana ewa 1

ප්‍රාර්ථිත ප්‍රේමයක්!
සසලව නිසලව ගලාගිය

සමුදෙන්න තව දුරයි
ජීවිතය තිබුණා ඇත්තමයි!

මලින් මල සරසවන
මම උයන
මලින් මල සනසවා පිරිමදින
නුඹ පවන

අබිනික්මනද මේ සෙමි සෙමින්
වෙහෙසයි!