Wednesday, October 12, 2011

ඔහු හා කාලය

ඕනේ වුණාම
ඉක්මණින් යන
එපා වුණාම
දැවටි දැවටි
ඉන්න



හිඩැස

හිඩැස

කණගාටුයි
ඒක පුරවන්න 

ඔයාට බැහැ
ඒක අයිති


අහ් නාහ් ගතයට