මෙය දෙහදක කතාවක්...වර්ණ දෙක පාර්ශව දෙකක් ලෙස සලකන්න...
“මෙ සීතලෙ මගෙ හිත වාං දමනවා
මට බයයි නුඹ ගිලෙයි කියා”
“මූදු ගියෙ නෑනෙ ?”
“what ever happens
I Love You!”
“don’t know”
“ලබන සතියෙ ඒන්නද ?”
“හා”
“භය හිතුනද”
“හ්ම්...පළවෙනි වතාව”
“මට දැනුණා”
...........
“මං ඒන්නෑ.. වැඩ”
“ඒන්න බලන්න”
...................
“මට ඕන ඔයා වගෙ කෙනෙක් නෙවෙයි”
“ඕන කෙනෙක්ව හොයා ගන්න..හිහ්...හිහ්...”
“අපි කැමති වුණාට ඒයාලා කැමති නෑනෙ”
“නුඹ හඬන්න මගෙ ළඟට වී....
සත්තයි
ආදරේ කරන්න බැහැ මට”
“අඬනවා ඔයා ....මට හරිම අවුල් ”
“වෙන දෙයක් කතා කරමු”
“අද මං සමාජ විද්‍යා පාඩමක් කියලා දෙන්නම්”
“හ්ම්”
“අදට ඇති”
“මං වෙන තැනක දලුලනවා”
“දැනෙනවා..අනේ පොඩ්ඩක් ඉවසන්න”
“මගෙ ලයින් ඒක කපලා”
“කීයටද කතා කරන්න පුලුවන් වෙන්නෙ”
“තාම වැඩ”
“ගෙදර ගියාම කතා කරන්නම්”
“හෙලෝ”
“ඔයාට නිදිමතයි නිදාගන්න”
“නෑ..ඔයා ඒනකන් බලන් හිටියෙ”
“කමක් නෑ..දැන් ඉන්නෙ පිට තැනක...නිදාගන්න”
“කීප වතාවක් කතා කරා..වෙයිටින් තිබුණා”
“ඔව් මට බාධා වුණා..අපටත් කෝල් ඒනවනෙ...මං තියන්නම්..
නිදිමතයි..මහන්සියි”
“මං බිසී”
“මගෙත් ඒක්ක කතා කරන්නෙ නැත්තෙ ?
මෙහෙම විදවීම මට නරකක් කරාවි...
කැමති දෙයක් කරන්න”
“අපි යාලුවො වගෙ ඉමු”
“මට තවත් යාලුවෙක් ඕන නැහැ..
මට ඔයායි ඕන”
“I’m Sorry!”
“මට බලෙන් ඔයාව අයිති
කර ගන්න උවමනා නැහැ”
“මට යශෝධරා හමු වුණා..
ඒයා මාරයි..විශිෂ්ටයි..
ඔයාට කවදාවත් ඒහෙම වෙන්න බැහැ”
“ටයිම් පාසින්...ඔයා මගෙන් කාලෙ ගෙව්වද..මට බය හිතුණා”
“නැහැ..ආදරෙ කරපු කාලෙ හරියට කලා”
hmm awesome හුගක් දෙවල් ආපහු මතක් වුනා.....................ඒත් මගේ අතින් වුන වරද ආපහු හරවන්න බෑ දැන් පරක්කු වැඩී.......ලස්සන නිර්මානයක්............මං හිතන්නේ මේක් නිර්මානයක් නෙම්.........යතාර්ථයේ ෆොටො කොපියක්
ReplyDeleteවෙන්න පුලුවන් සහෝ මේ යථාර්තය ජීවිත බොහොමයක ඇති......
ReplyDeleteඔව් බොහොමයක නමුත්.. එ අතර හරිම පුදුම දෙවලුත් තියනවා.. වෙදනාවත් දැනෙන්නෙ තුවාලයක් වුනාහම විතරයි.. බලන් ඉන්න අයට නැහැ..වෙදනාවත් හරිම අපුරුයි...
ReplyDeleteදෙහදක් අාදරෙන්....
ReplyDeletenova
දෙහදක් ආදරෙන්....
විය යුතු නේද?
මට පේන්නේ යුනිකේතවල අවුලක් වගෙයි.
අකුරු කිරීම නම් සිරා...
/බිඟුවා...!
මාරයි . . . වසර ගනනාවක කතාවක් විනාඩි කීපෙකින් මුල ඉඳලා අගටම බොහෝම පැහැදිලිව ලියලා . . . හරිම දුකයි . . . ඒත් තව තවත් දුක් විඳින්නේ නැතුව ඔයින් ගියා ඇති කියලාත් හිතෙනවා . . . තුවාලේ වේදනව දන්නේ තුවාලේ තියෙන කෙනා . . . පිටින් බලන අපි වගේ අයට ඒක හරියටම අඳුන ගන්න පුලුවන් වෙයි ද . . . ? කාලය හොඳම විසඳුම් ලබා දේවී කියලා හිතාගෙන බලන් ඉමු . . .
ReplyDeleteහ්ම්...
ReplyDeleteස්තූතියි!! හැමෝටම..ඒ දුක එහෙමමයි
මක් කරන්නද
පිය විප්පයෝගෝ දුක්ඛෝ..!
ReplyDeleteහරිත, නීලවර්ණ හා එක්තැන් උනානම් කෙතරම් අගේ ද? කතාව මටත් අදාල නිසා දැනෙනවා වැඩියි..!!
ලස්සන කියමනක්..!
ස්තූතියි ලිෂ්!!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletey did you remove ur post.go ahead and tell wat you hav to tell.
ReplyDelete