Thursday, March 3, 2011

හයියෙන් වැස්සා..


ඕන කලේ ඔය කදුලට රහක් වෙන්න
දේශපාලනයෙන් රිද්දගෙන එන හිත මගේ කර ගන්න
මල් යායක් තරමට උරතලය විහිදා සිනා මල්වලින් සරසන්න
නුඹ වැටෙයි කියා නුඹට හොරෙන් නුඹෙ ළගින් හිටගන්න

දවසක් අහස දිහා බලාගෙන බලාගෙන ඉද්දි
බකමූණෙක් හිනාවෙලා ලියුමක් දීලා ගියා
මං එයාට රැව්වා..මාව විහිලුවක් වගේ පේනවද..
ඒ වගේ තමයි කියලා ඌත් කියලා ගියා
බලාගෙන හිටපු අහස හයියෙන් වැස්සා...
මං හේදුණා..



සමනල කන්ද නාය ගිහින් වන්දනාවෙ යන්න එපා සමනලී !
යශෝධරා මට හම්බ වුණා - විසල් මන්දාකිණියක් වගේ එයා!