tag:blogger.com,1999:blog-2537722415335956965.post6183527585188702159..comments2023-04-29T07:11:29.004-07:00Comments on කළු දිය පොකුණ....: පෙර පාසල.................ishhttp://www.blogger.com/profile/08012351996824479915noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2537722415335956965.post-47893014877522223792012-12-26T09:46:27.294-08:002012-12-26T09:46:27.294-08:00ඔව් ලිෂ්.... ඒ කාලේ ආපහු මටත් මතක් වෙලා තමයි මේක ල...ඔව් ලිෂ්.... ඒ කාලේ ආපහු මටත් මතක් වෙලා තමයි මේක ලියවුණේ
ස්තුතියි බෙදාගත්තට!ishhttps://www.blogger.com/profile/08012351996824479915noreply@blogger.comtag:blogger.com,1999:blog-2537722415335956965.post-6689064872014152002012-12-19T11:33:55.447-08:002012-12-19T11:33:55.447-08:00පාට පිරුණ බිත්ති උනත්
සතුන් පිරුණු රූප කොලත්
තනිකම...පාට පිරුණ බිත්ති උනත්
සතුන් පිරුණු රූප කොලත්
තනිකම දුක වපුරයි නම්
කොහෙද සතුට පොඩි පුතු හට
හඬයි තනිව කොණකට වී
කීරි ගැහෙන තුරු හදවත

මම තනි වුනා නේද කියලා හැඟීමක් මුල්ම වතාවට මට ආවේ මාව මොන්ටිසෝරියේ පළවෙනි දවසේ අම්මා තනිකරලා ගෙදර ආපු දවසෙයි.., ඒ සිද්ධිය මට ආපහු මතක් උනා මේ පද පෙළ දැකලා..Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com