Saturday, January 12, 2013

දේදුනු යට වැහිබිංදු අමතකයි..... සිපගන්න 1

තරු එකින් එක කඩාගෙන වැටෙද්දි ආසාවෙන් බලාගෙන හිටියා..ඒ තරු වේදනාවෙන් පිච්චිලා ගෙනෙන වර්ණ පෙනුණෙ අපූර්ව දෙයක් වගේ.....

ආදරය... 

නොලැබෙන තැන්වලම ආදරය හෙව්වේ ඇයිද මන්දා....

නංගී....මෙන්න අසුන් කතා කරනවා.
එයාට නිවාඩුවක් පාඩුවක් ලැබුණම කෝල් කරනවා..සමහර දවස්වලට වැඩ නිසා අමතක කියලත් කියනවා..සමහර දවස්වලට කතා කරන්න උවමනාවක් ආවේ නැහැ කියලත් කියනවා...මට ආදරෙයි කියලත් කියනවා... එක වෙලාවකදි එක්කෙනෙකුට විතරක් නෙවෙයි ආදරේ කරන්න පුලුවන් කියලත් කියනවා..හුගක් දේවල් කියනවා...


මේ පත්තු වෙන්නේ පපුවේ ගින්දර.....අකුරු මත දුවන්නේ පපුවේ ගින්දර....
 අපේ අක්කා නම් කියන්නේ..ආදරේ විකාරයක් කියලා... ආදරේට වෛර කරන් සෙක්ස් කරන් ඉන්න කොට ශරීරය ජීවත් කරවන්න පහසුලු ....ඒ කියන්නේ ආදරේ කියන හැගීම්බර මායාව අහක දැම්මම.....



ජීවත් වෙන්න අපහසු ආදරය නිසාමද.....

ආදරය නොලැබෙන නිසාද...




2 comments:

  1. //ජීවත් වෙන්න අපහසු ආදරය නිසාමද.....

    ආදරය නොලැබෙන නිසාද...//

    අනේ මංදා...

    ReplyDelete
  2. අනේ මංදා... ස්තූතියි බෙදාගත්තට...

    ReplyDelete