Tuesday, March 16, 2010

යශෝධරා............

2 comments:

  1. ලබැදි සෙනේ මත වැඩුණු ආල සිත
    පිනටම යොමුකල යශෝදරා
    එක්වන හැමදේ වෙන්වී යනබව
    තේරුම් ගිය විට යශෝදරා
    අසනාවිට ඒ සම්බුදු බණ පද
    ...නිවනින් මිදුනා යශෝදරා
    කදුලින් පිරි මේ සසරින් එතෙරට
    වැඩියා පින් ඇති යශෝදරා

    ReplyDelete
  2. ස්තූතියි නංගි!! කොච්චර එයා ගැන කියෙව්වත් මට නම් ඇති වෙන් නෑ
    යශෝධරා!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete