Friday, March 19, 2010

ආදරෙයි ආදරයට කවුරැත් හැමදාම....



නුඹේ ආදරේ හරියට
මරියානා 
ආගාධයේ ඉදලා
දිව්‍ය ලෝකෙට 
යන 
රොකට් එකක් වගේ...

4 comments:

  1. කවි සමහරක් කියෙවුවා.
    නියමයි.වෙනස් ආකාරයක නිර්මාණ.
    දිගටම ලියන්න සහෝදරී

    ReplyDelete
  2. බොහොම ස්තූතියි!
    හ්ම්...

    ReplyDelete
  3. අපුරු තෙරුම් තියන දැ ඔබ භාවිතා කරන්නෙ...මෙහි තෙරුම, ලස්සන බොහො වෙලාවක් විඳ මා මෙසෙ සටහනක් තබා යනවා. ඔබව සිංහල බ්ලොග් කියවනයෙ දුටුවෙ නැහැ. එන්න එතනට.

    ReplyDelete
  4. මට හරි සතුටුයි..
    බොහොම ස්තූතියි!

    ReplyDelete