Sunday, March 28, 2010

අදුර ...අදුර..අදුර...

අදුර ...අදුර..අදුර...
පැහැදිලි අදුරක්
අැති බව පෙනෙන
නමුදු
බල අැදුම් ලා ගත්
නයිට්වරු පැහැරගෙන යති
ඒළිය වැටුණු සුදු මුහුණු
අදුරෙ සගවා...
තරු කඩාගෙනවිත්
රැස්කරවා හෙට ඉරක්
තැනිය යුතුව අැත...

3 comments:

  1. රටෙ වාතාවරණය ගැනද මෙ ලියන්නෙ... නැත්නම් හදවතෙ පුංචි පුංචි බලාපොරොත්තු විම් ගැනද.. මා මෙය විවිධ ආකාරයන්ට ගන්න බැලුවා. නමුත් තවත් බොහො තැන් ඔබ සගවා වචන එකතු කරලා... මා මෙහි දැක ඇති දැ නිවැරදිද... ඔබ ලිව්වෙ කුමක් අරමුණු කරමින්ද..

    ReplyDelete
  2. මම හිතන්නෙ ආලෝකය බලෙන් යටපත් කරන්නට උත්සාහ ගැනීමක් සහ එවන් තත්ත්වයක් යටතේ අනාගත එළියක් දකින්නට තිබෙන බලාපොරොත්තුවක් කවි කරල තියනව කියලයි.

    ReplyDelete
  3. ඔය දෙන්නම හරි...
    එක එක තේරුම් වලින් ගන්න පුලුවන්..
    මමත් වෙනසක් ඕන කියලා හිතලා තමා ලිව්වේ..
    තෑන්ක්ස්...

    ReplyDelete