Monday, February 1, 2016

ජීවිතයට වචන මදි

ලියන්නට අතපසුවු දිනවල
බොහෝ දේ බොහෝ අය
ලියා තිබුණි

මග හැරුණු ජීවිතය
මග හැරුණු ලිවීම
අතරතුර ගෙවී යයි
ඒ ජීවිතයම

ලියා ගත නොහුණු
කියා ගත නොහුණු
අත්දැකීම් වපුරා ගෙවෙයි
ඒ ජීවිතය

දවසක ලියමි
නිදහසේ වැලලී හෝ........
මා දුටු සියල්ල
මා ඇසූ සියල්ල..........අහෝ....



2 comments:

  1. සීගිරි කවි ලියපු බුදල් ව මතක් උනා, මිනිස්සු ජීවිතේට යනවා එනවා. අපේ අතේ ඇඟිලි පහ වගේ නෙවෙයි නේ. මොනවා උනත් ජීවිතේ මගහැරගන්න එපා.
    ජීවිතේ විඳින්න. විඳවන්නේ නැතුව,.
    ජය!

    ReplyDelete
  2. ජීවත් වෙවී ජීවිතය මෙය දැයි මම හිතමින් ඉන්නේ.... තේරෙන්නේ නෑ.

    ජයෙන් ජය සහෝ...

    ReplyDelete