ඔයා මං හිතපු කෙනා
නෙවෙයි කියද්දිත්
පිස්සුවෙන් වගේ ආදරේ
කරන්න
ඔයාට මාව ඕන වුණ වෙලාවට
ටිකක් ආඩම්බර වෙන්න
කෝ ඔයා තාම මහත් වුණේ නෑනේ කියද්දිත් හිනාවෙලා ආදරේ කරන්න.
තරහගිහින් කෑ ගැහුවත් අහිංසක සුරංගනාවියක් වගේ ඉන්න හදන්න.
ඔයාගේ හිත රිදුනම ඔයාගේ හිත රිද්දපු අයට
ඔයා ඒ අයට බනින එක නවත්තනකම්
මං ඒ අයට බනින්න.
ඔයාගේ ගැබ්බර හිත මුදා හරින්න
සයුරක් වෙන්න අහසක් වෙන්න
මං ආසයි අයෙමත් වන්දනාවේ යන්න
වංකගිරියක මහා මේඝයක
ආයෙ ආයෙමත්
ආයෙ ආයෙමත්
කියන දාහක් දේවල් ඇතුලේ
ඔයාගේ ප්‍රේමය හොයන්න.....
dahak deval ethulee oya...ge premaya hoyanna...
ReplyDeletelassanata liyala.. feel it.
windinna....
ReplyDelete