නුඹ හා සිනාසෙන දොඩනා
ඔවුන් මිනිසුන්ය...
මුහුණක් සෙවු මා
ඊර්ෂ්‍යාවෙ ගැබිණියය...
නුඹේ සතුට ද
නුඹට අපුල ගන්වන
ඊර්ෂ්‍යාවේ පැමිණිලිය....
මෝහයේ තද අදුර
ගලන්නේ මා තුළය....
ඉදින් ප්‍රේමය
ඉවස ඉවසා හිදින්නේ
හඩන්නේ ඉවසන්න බැරි තැනය...
නුඹ දමා යන්නට නොහැකි තැනකය...
[ මගේ පපු කුහරය ඇතුලෙන් මට නැවතත් දැනෙන විනාශකාරී හිස්බව පුරවාලිය හැක්කේ මගේ සිරුර මත තෙරපෙන ඔබේ සිරුරේ උණුහුමින් පමණයි... - ලෙටර් ටු ඩී- ප්‍රේමය පසසනු වස් ]
[ මගේ පපු කුහරය ඇතුලෙන් මට නැවතත් දැනෙන විනාශකාරී හිස්බව පුරවාලිය හැක්කේ මගේ සිරුර මත තෙරපෙන ඔබේ සිරුරේ උණුහුමින් පමණයි... - ලෙටර් ටු ඩී- ප්‍රේමය පසසනු වස් ]