Friday, May 7, 2010

පරඩලා හිත්...

ගසත් හල
පිණිත් නොවෑස්සෙන
සිතිවිලි නූනන


පරඩලා හිත
දලුලා නැගෙන
නැවුම් හිත්
පිණිසලා‍‍
සිහිල ගෙ‍නෙන විට


අමතකයට වැටේවි..


3 comments:

  1. ගැඹුරු අදහසක්… සරල නිර්මාණයක්..
    මේ හලෝ..ඔය ප්රොෆයිල් එකේ තියෙන බකමූණු පින්තූරේ අයින් කරනවද?

    ReplyDelete
  2. හිහ් හිහ්‍‍..හාහ් හහ්‍‍..
    ඔන්න අයින් කරා‍‍..දැන් ඔයාට මාව දකින්න හම්බෙන්නෙ නෑ...

    ReplyDelete