Friday, May 7, 2010

සොරාගත් විශ්වාසය...

සොරාගන්න සියලුම ‍‍
භෞතිකයන්
නොතැවෙමි!


නමුත් තැවෙමි
‍ගෙන්දගම් පොළවමත
අමාරුවෙන් දලු ලෑ


"විශ්වාසය"
ආයෙමත් පැහැරගෙන නිසා.....

4 comments:

  1. මගේ ලග දෙන්නට උත්තරයක් නැත....

    ලස්සන පද පෙලියක්...හදවතටම දැනෙනවා....

    ReplyDelete
  2. ඔබගේ නිර්මාණ හරි ලස්සනයි (Word verification ඉවත්) කරොත් කමෙන්ට් කරන්න පහසුවක් )

    ReplyDelete
  3. හරිම අමාරුවෙන් තැනෙන දෙයක් නැති වුනාම හිතට දැනෙන දෙ මම විදලා තියනවා.. අවුරුදු ගණනාවක් හිමිට හිමිට දළු ලියලා හැදෙන දෙ තප්පර තුනක නියපොතු පහරකින් විනාශවෙනවා.. මම මගෙ හිතට වැරැද්ද පටවගත්තා බලෙන්ම මොකද නියපොතු පහරට ඉඩතිබ්බෙ මම නිසා.. හරිම ලස්සනයි..

    ReplyDelete
  4. ස්තූතියි ඉලංදාරියෝ...

    නයා..ඔන්න දැං ඔයාට ඕන තරම් කමෙන්ට් කරන්න පුලුවන්.මං සෙටින්ස් හැදුවා..නිර්මාණ හැමඑකක්ම ලස්සනද ස්තූතියි..

    රවා..හ්ම්.ඒත් හැමදේම හරියයි..ස්තූතියි ඔයාටත්...

    ReplyDelete