Wednesday, February 24, 2010

අමාවක නුඔ...


අමාවක හද ඇවිත්
නිනවිවකට
කලුපාට ‍
පෙමිපිරැණු
දුමි ගසපු දෙතොල්
හාදු නොතිබු අතීතයේ
හිම හාදු ඔජස්
පැටලුවා මතකයේ...

මට එපමණයි ස්වාමීණී!

සදට අපමණයි
පැමිණිල්ල ‍අහෝසියි අසරණී!

4 comments:

  1. ලස්සනයි.


    /බිඟුවා...!

    ReplyDelete
  2. ඕජස් ගලන
    අතීතයේ
    මතකයන් අස්සෙන්
    එබෙන්නෙපා
    එවිට
    රිදේවි හිතට

    අපමණ සඳ ට
    අමාවක කවදා
    හෝ එන බව
    වැටහේවි

    ලස්සන කවිය මම ආසයි ඒකට...!

    ReplyDelete
  3. රිදෙනවා හුගාක්////

    මතකය අතීතය වර්තමානය අස්සෙන් එබෙන්නේ
    අමාරැයි මග අරින්න

    ReplyDelete