Monday, March 23, 2009

දෙදුනු හිනය...




හැමදාමත් නිදහස්‍ව පියඹුවා මෙ මගෙ හිත....
නිදහසෙ යන්න දිලා මාත් බලාගෙන හිටියා...
ඒත් මෙ සමාජයෙ සමහර සමිමුතීන් ඒ නිදහස නිදහසක් ලෙස දැනෙන්න අැරලා
හෙමීට කෙනිති කවනවා...
ඉතින් ගිය මං දාලා අපහු ඒම පුරුදු වුණා...
ඒ කැමැත්තෙන් නං නෙමෙයි

No comments:

Post a Comment