හැමදාමත් නිදහස්ව පියඹුවා මෙ මගෙ හිත....
නිදහසෙ යන්න දිලා මාත් බලාගෙන හිටියා...
ඒත් මෙ සමාජයෙ සමහර සමිමුතීන් ඒ නිදහස නිදහසක් ලෙස දැනෙන්න අැරලා
හෙමීට කෙනිති කවනවා...
ඉතින් ගිය මං දාලා අපහු ඒම පුරුදු වුණා...
ඒ කැමැත්තෙන් නං නෙමෙයි
if anybody loose something that they had it once for the life time and never be able to have again!!!