Wednesday, March 31, 2010

ඉපදුනේ නුඹට නෙවෙයිද?



වළාකුළක
එතිලා ඇවිත්
නුඹෙ හදින්
සුභ පැතුමක්
දැවටෙනකම්
මගේ සතුටේ...
බලා හිටියා
උදේ ඉදන්...


තලබනුවත්
අතට අරන්
හිත හිතා
ටිකක් ඉදන්
ඇමතීමක්
දුන්නා මන්...
නැහැ නුඹට මතක
කොහෙත්ම නං....
මතක් කලත්
නැහැ විශේෂයක්


නිල් පාටට
තිබුණු අහස
කලු පාටට බරවී ...


හදිසියේම
ඒ අතරේ
සුභ පැතුමක්
නොවීම
විසන්ධි විය
අවසානම
උත්සහයත්...


එයාගේ බැටරි ලෝ..
කීක්..කීක්..


කදුලු කදුලු කදුලු
රූට රූට රූට
වැටුණා බිමට...


ආරෝපණය
කරල ඇතිද..
උත්සහයක්
ගනිමුද ආයිත්
තලබනුවට...
හිතලා හිතලා හිතලා
නින්ද නින්ද නින්ද
ගිහින්...


බිම්මලක් පිපුණා වගේ
ඇලුණු ඇස් ඇරුණා
පොප් ගාගෙන උදේ..
ඒත්
හිරවෙලා ඇතුලේ
මොනවදෝ දෙයක්
හරිම බරයි
ආවේ නෑනේ
එළියට...
තවමත් ඒක එහෙම
.............////


ඇදපන් ඇදපන් ඇදපන්...
ගන්න බෑ එළියට
ඇතුලේ
තැන්පත් වෙලා
එහෙම නං හිටපු දෙන්...
හැමදාම පොප් ගායි


කදුලු කදුලු කදුලු...///

Sunday, March 28, 2010

අදුර ...අදුර..අදුර...

අදුර ...අදුර..අදුර...
පැහැදිලි අදුරක්
අැති බව පෙනෙන
නමුදු
බල අැදුම් ලා ගත්
නයිට්වරු පැහැරගෙන යති
ඒළිය වැටුණු සුදු මුහුණු
අදුරෙ සගවා...
තරු කඩාගෙනවිත්
රැස්කරවා හෙට ඉරක්
තැනිය යුතුව අැත...

Friday, March 19, 2010

ආදරෙයි ආදරයට කවුරැත් හැමදාම....



නුඹේ ආදරේ හරියට
මරියානා 
ආගාධයේ ඉදලා
දිව්‍ය ලෝකෙට 
යන 
රොකට් එකක් වගේ...

Tuesday, March 16, 2010

සීමා මායිම් රහිත හිතක හිතුවක්කාරකමක්.......

නුඹ මහා සාගරයක්...මට මතක එපමණයි!

යශෝධරා............

විප්ලවකාරියක් වේදනාවෙන්.......

විසේකාර නුඹ...........

විනිවිද දැක්ම......

අවසන් තත්පරය ද අවසානය....

නුර‍ා පෙම් කවක් ලියන්න නොහැකියි........

ලොම්වත් ලා ගත් වීනස්...........

උයන්පල්ලා නුඹ වේ නම්.......

සියපතක පිනිවල කතාවක්..........

සර‍ා සද...........

විසදුමක් නැහැ මට...

at the wooden bridge -waiting for you............

හිත් ගැබ ගැඹුරද ඔතරම්............

අභිනිෂ්ක්රමණය..........

නිනව්ව....

නුඹ..මම...ඇය..

හිතලුවක් වෙලා............

වැසි බිදු බර වැඩි හින්දා.....

ප්රේමයේ ජුගුප්සාව....

නුඹට එන්නටයි කියු තරම්....................

නිශාන්දයේ මන්දාකිණි හා දැවටී....................

පවස ....

මට තනි හින්දා....

ඉස්කෝලේ කාලේ‍‍.....

මං නපුරැ වෙලා....

ආදර උයන....

මිදීම......

කුමුදු හිත් පිපෙත්...

පාරමිතා....

හිරණ්‍ය සද රෑ...

මහිතේ හීතල මටමද...

හදපානට මුවා වෙලා.....

වලා සද හිත් අහසට පායා.....

උඩුදුවාපු ආදරය....

කිමිදීම හැර ගිලීම...

ම හිමි සදට ඇරයුම්....

හැර යන්න ඇවැසි නම් මා....

දැවී ගිය අධ්‍යාපනය..

රාත්රිය රැදුරැ විය.....

දේදුනු කුමාරයෙක්‍‍‍......